Posts by techyetilk
Google සමාගමේ අලුතෙන් ආපු Google පික්සල් 8
2023 වසර සඳහා Google සමාගම විසින් Pixel 8 හා Pixel 8 Pro ලෙස දුරකථන දෙකක් පසුගිය ඔක්තෝම්බර් 04 වන දින වෙළෙඳපලට නිල වශයෙන් නිකුත් විය. මෙහී වැඩිදියුණු කළ Tensor G3 චිපයක්, යාවත්කාලීන කළ කැමරා සහ AI-වැඩිදියුණු කළ විශේෂාංග රාශියක් ඇතුළත් වේ. ග්‍රෑම් 213 බර මෙම දුරකථනය 120Hzක Refresh Rate එකක් සහිත අඟල් 6.7″ ක Super…
Read MoreGrand Theft Auto 6 පරිගණක ක්‍රීඩාව නිකුත් වන බව Rockstar සමාගම නිල වශයෙන් නිවේදනය කරයි
මේ වන විට ඉදිරියට නිකුත් විමට නියමිත Games අතරින් Gaming Community එක තුළ වැඩිම Hype එකක් නිර්මාණය කිරිමට සමත් වි තිබෙන Game එකක් ලෙස GTA 6 හදුන්වා දෙන්න පුලුවන්. තවමත් මේ Game එක නිල වශයෙන් නිකුත් කරන දිනයක් පිළිබඳ තොරතුරු නොමැති වුවත් පසුගිය දිනක Rockstar සමාගම විසින් Twitter පණිවිඩයක් නිකුත් කරමින් GTA 6 ඉදිරියේදි නිකුත්…
Read MoreFree විශ්වාසවන්ත Proton VPN එක
අද මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ විශ්වාසවන්තව භාවිතා කළ හැකි VPN සේවාවක් වෙන ProtonVPN සේවාව ගැන. ProtonVPN සේවාව භාවිතා කරන්න නම් ඔයා නොමිලේ ProtonMail ගිණුමක් හදාගන්න ඕන. මම හිතන්නෙ ඔයා මේ වෙනකොටත් ProtonMail ගිණුමක් හදාගන්න ඇති. ඒකෙ Email එකයි Password එකයි භාවිතා කරලා ඔයාට ProtonVPN වලටත් Login වෙන්න පුළුවන්. ProtonMail ඊමේල් අකවුන්ට් එකක් නැතත් මේ…
Read Moreදුම්රිය දෙපාර්තමේන්තුවෙන් Smart App එකක්
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් SLT-MOBITEL සමාගම හා එක්වී ශ්‍රී ලංකාවේ පළමු වරට Online ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කරවා ගැනීම හදුන්වා දෙනු ලැබුවා. මෙහි පළමු පියවර ලෙස ඒ අවස්ථාවේදි මේ සදහා වෙබ් අඩවියක් හදුන්වා දීම සිදු වු අතර එහිදි ප්‍රකාශ කළ අයුරින් Online ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කරවා ගැනිම සදහා Sri Lanka Railway Reservation නමින්…
Read Moreනිකොලා ටෙස්ලා මවට ලියූ අවසන් ලිපිය
නිකොලා ටෙස්ලා කියන්නේ ලෝක ප්‍රසිද්ධ නව නිපැයුම්කරුවෙක්, විදුලි ඉංජිනේරුවරයෙක්, යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක් සහ අනාගතවාදියෙක්. උපතින් සර්බියානු ජාතිකයෙක් වුවත් පසු කලකදී ඇමරිකාවට සංක්‍රමණය වෙන්න ටෙස්ලා ට පුළුවන් වෙනවා. ප්‍රත්‍යාවර්ථ විදුලි ධාරාව ආශ්‍රිත සොයාගැනීම් ගණනාවකට හිමිකම් කියන ටෙස්ලා ඉමහත් ජනප්‍රියතාවයට පත්වන්නේ “රැහැන් රහිත විදුලි සම්ප්‍රේෂණය” සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක සොයාගැනීම් නිසායි. සොයාගැනීම් සම්බන්ධ කාරණා ගණනාවකටම තෝමස් අල්වා එඩිසන් සමඟ…
Read MoreiPhone එකටත් App Lock එකක්
ඔයා iPhone එකක් භාවිතා කරනව නම් ඔයාට තියෙන ලොකුම ගැටලුවක් තමයි Android මෙහෙයුම් පද්ධතියට ලැබෙනවා වගේ App Lock එකක් iOS මෙහෙයුම් පද්ධතිය තුළ අඩංගු නොවීම. ඉතින් මේ ගැටලුවට සරල විසදුමක් ගැන තමයි අද අපි මේ ලිපියෙන් කතා කරන්නේ. මේ වැඩේට අපි භාවිතා කරන්නෙ Timer එකෙන් අපිට ලැබෙන පහසුකමක්ම තමයි. ඔයා දන්නවා Timer එක End උනාට…
Read Moreඅඟහරු මතදී සොයා ගත් කඩා වැටුණු පෘථිවියේ පියාඹන පීරිසිය
අඟහරු මතට ගොඩබැසීම ඉතා අසීරු කාර්යයකි. අඟහරු මතට ගොඩබැසීමට යැවූ අභ්‍යවකාශ යානා අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් ආරක්ෂිතව ගොඩබැසීමට අසමත් වූ අතර ඒ කඩා වැටුණු යානා පසු කාලීනව අඟහරුගේ කක්ෂයේ පවතින ප්‍රභල කැමරාවක් අඩංගු Mars Reconnaissance Orbiter යානයෙන් සොයා ගැනීමට සමත් ව ඇත. නමුත් අඟහරු මත වාර්තා පිට වාර්තා තබමින් පියාසර කරන නාසා ආයතනයේ Ingenuity හෙලිකොප්ටරය…
Read More