Yemen මුහුදු සීමාවේ සිදු වූ අභිරහස් පිටසක්වල යානා අනතුර

Ryan Graves, executive director of Americans for Safe Aerospace, David Grusch, former National Reconnaissance Office representative on the Defense Department’s Unidentified Aerial Phenomena Task Force, and retired Navy Commander David Fravor are sworn in during House Oversight & Accountability Committee’s National Security, the Border, and Foreign Affairs Subcommittee’s hearing on “Unidentified Anomalous Phenomena: Implications on National Security, Public Safety, and Government Transparency” at the U.S. Capitol Hill in Washington, U.S., July 26, 2023. REUTERS/Elizabeth Frantz

පසුගිය සතියේ එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩල විභාගයක දී ඉතාමත් අමුතු ආකාරයේ විස්මිත තොරතුරක් සමාජයට නිරාවරණය විය. එය නම්,

2024 ඔක්තෝබර් 30 දින, යේමන් මුහුදු අසල ඇමරිකානු MQ-9 Reaper drone එකක් (unmanned aerial vehicle – UAV) අභිරහස් ආකාරයේ අමුතු ආලෝකමය වස්තුවක් (UFO/UAP) නිරීක්ෂණය කළා. මෙම ඩ්‍රෝනය පුළුල් ක්ෂේත්‍රයේ නැරඹුමක් ලබා දෙමින්, මෙම වස්තුවේ චලනය පසුපස හබා යන්නට විය, ඒ සමඟම වෙනත් MQ-9 ඩ්‍රෝනයකින් Hellfire missile එකක් එවූ අතර එම missile වස්තුවට වැදිමින් විනාශ නොවී එය අභිරහස් ආකාරයේ අමුතු ආලෝකමය වස්තුව මත වැදී බවුන්ස් වී ගියේ ය. ඒ සමඟම ඒ අභිරහස් යානයේ කොටස් කිහිපයක් බිඳී එය නොවැටී යානය සමඟම යානය පසුපස ම ගමන් ගන්නට විය. මෙය මෙතෙක් කිසිම පර්‍යේෂකයෙක් හට පැහැදිලි කිරීමට නොහැකි වීම විශේෂයකි.

Hellfire Missile යනු කුමක්ද?

Hellfire missile (AGM-114) යනු ඇමරිකානු සම්ප්‍රදායික කාර්ය සාධනය සඳහා නිර්මාණය වූ precision air-to-ground missile එකකි. මෙය helicopter, fixed-wing aircraft සහ drones මත සිට වේගවත් හා නිරවද්‍යව ගොස් ඉලක්ක කර ගනී. Hellfire missile රෙඩාර් හෝ laser guidance පද්ධති භාවිතා කර target එක හඳුනා ගනී. AGM-114 missiles වල දිග 1.63m සිට 1.75m දක්වා වන අතර බර 45-49 kg අතර වේ. එහි ගමන් දුර 7-11 කිලෝමීටර් අතර වෙයි. එම missile එකේ warhead එක shaped charge sag හෙවත් high-explosive fragmentation with copper liner jet shaping armor penetrating warhead එකකි. මෙම missile subsonic ක්ෂිප්‍රත්වයෙන් ගමන්කරයි, එයින් යුද්ධ වාහන හා අනෙකුත් ඉලක්ක විනාශ කිරීමට යොදා ගැනේ.

MQ-9 Reaper Drone ගැන දන්නව ද?

MQ-9 Reaper drone එක unmanned combat aerial vehicle (UCAV) එකකි, එහිදී Hellfire missiles මෙන්ම වෙනත් precision guided weapons භාවිතාවට ගනිමින් නියමුවෙකු රහිතව මෙහෙයවිය හැක. මෙම drone විශේෂයෙන් reconnaissance (නිරීක්ෂණ), targeted strikes හා intelligence gathering සඳහා අධිකව භාවිතා වේ. Hellfire missile සමඟ එය ලොව අති විශේෂිත strike drone එකකි.

සිද්ධියේ විශේෂත්වය

මෙම missile එක orb-like unidentified aerial object (UAP) එකට වැදුණත්, missile එක පිපිරීම් සහිත විනාශයක් ඇති නොකර, අමුතු අයුරින් bounce off වීම මේ සිද්ධියේ අළුත්ම සහ අමුතුම පලිගැනීමකි. සාමාන්‍යයෙන් Hellfire missile එක ඉලක්ක කරගත් objects විනාශ කිරීමට designed වේ. මේ නිසා මෙය UFO/UAP තාක්ෂණික හැකියාවන් පිළිබඳ විවිධ සාකච්ඡා හා අත්දැකීම් ඇති කරයි.

මෙම අනනේක UFO/UAP හා Hellfire missile සමඟි දෙය අලුත් තාක්ෂණික අභිරහසක් යැයි සැලකේ. මෙය යුද්ධ ක්ෂේත්‍රයට හා aerospace පර්යේෂණයට දැඩි බලපෑමක් ලබා දීමට හැකි වෙයි.

මෙවැනි විශේෂ අවකාශ සිද්ධීන් ගැන අතිවිශාල පර්යේෂණ හා පරීක්ෂා කිරීම් සිදුකිරීම අනිවාර්යය. මෙමගින් යුද හමුදා ආරක්ෂාවට අලුත් සවිකිරීම් සහ මෙහෙයුම් සැලසුම් නිර්මාණය කිරීම කෙරෙහි දැඩි අවදානයක් ලබා දීමට සිදු වේ.

share :

Our Shop Advertesment